රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අද (28) ප.ව. 1.45ට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි. තෛයිනිකායික මහා සංඝරත්නය සහ බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ද සහභාගී වන මෙම උත්සවයේ දී වෙසක් සමරු මුද්දර නිකුත් කිරීම, සහ ධර්ම ශස්ත්‍රීය පොත් එළිදැක්වීම … Continue reading රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ